ඊශ්‍රායල යුධ ටැංකි දකුණු ලෙබනනයේ – නාකුරා ප්‍රදේශයේ පිහිටා ඇති සාම සාධක හමුදා කදවුරුවලට කඩාවැදී ඇති බව එක්සත් ජාතින්ගේ සංවිධානය පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊශ්‍රායලයේ යුධ ටැංකි එලෙස බලහත්කාරයෙන් ඇතලුවීම මිත්‍ර රටවල් කිහිපයක විවේචනයට ලක්වී ඇති බවයි.

මේ අතර, හිස්බුල්ලා සටන්කාමින් විසින් ඊශ්‍රායල යුධ ටැංකි වෙත සිදුකළ මිසයිල ප්‍රහාර හමුවේ 25 දෙනෙකු තුවලා ලබා තිබෙනවා.

source :- https://tinyurl.com/4n478sdz

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here