ගාලු‍ කොටුව තුළ රථවාහන ගමනාගමනය සඳහා ක්‍රියාත්මක වූ එක් දිසාවකට පමණක් ධාවනය කිරීමේ නීතිය අද (04) සිට අත්හිටුවීමට ගාල්ල මහ නගර සභාවේ රථවාහන කමිටුව තීරණය කර තිබෙනවා.

මෙම මංතීරු නීතිය නිසා තමන් මහත් අපහසුතාවයට පත්ව ඇති බවට ත්‍රි රෝද රථ රියදුරන්, අධිකරණයට පැමිණෙන ජනතාව හා නිතිඥවරු ඇතුඵ මහජනතාව කළ චෝදනා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි එම කමිටුව සඳහන් කළේ.

source :- https://tinyurl.com/45spszva

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here