සිංගප්පූරුවේ හිටපු ප්‍රවාහන ආමාත්‍ය එස්. ඊශ්වරන්ට සිරදඩුවම් නියමවී තිබෙනවා.

ඒ ඔහුගේ මිතුරන් ලෙස සැළකෙන ව්‍යාපාරිකයන් දෙදෙනෙකු වසර 7ක් පුරාවට තෑගි මුදල් ලෙස ලබා දුන් සිංගප්පූරු ඩොලර් හාරලක්ෂ 3,300ක් ලබා දීම සම්බන්ධයෙන් පැවති පළමු නඩු විභාගයේ දී අමාත්‍යවරයා අධිකරණයේ දී වරද පිළිගැනීම හේතුවෙන්.

මීට පෙර ද අධිකරණය හමුවේ ඔහුට නඩු පැවරුණා.

source :- https://tinyurl.com/2dd85x5r

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here