
ආගමික වන්දනාවට බව පවසමින් සිය රටට පැමිණෙන පාකිස්ථාන යාචකයින් දිනෙන් දින ඉහළ යාම සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස සෞදි අරාබිය පාකිස්තානයට අනතුරු අගවා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ එම තත්ත්වය පාලනය නොකළහොත් එය පාකිස්තානයේ උම්රා සහ හජ් වන්දනාකරුවන්ට අහිතකර ලෙස බලපෑ හැකි බවයි සෞදි බලධාරින් පවසා තිබෙන බවයි.
එමෙන්ම පාකිස්තාන යාචකයින් උම්රා වීසා යටතේ සෞදි අරාබියට ඇතුළු වීම වැළැක්වීමට පියවර ගන්නා ලෙසද එමගින් ඉල්ලා තිබෙනවා.

source :- https://tinyurl.com/2bpd98xj








