
ජනාධිපති අනුර කුමාර දිසානායකට හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ද සුභ පැතුම් එක්කර තිබෙනවා.
ශ්‍රි ලාංකික ජනතාව අපේක්ෂා කරන නව යුගය සාර්ථකව නිර්මාණය කිරීමට ශක්තිය සහ ධෛර්යය ලැබේවායි තමන් ප්‍රාර්ථනා කරන බවයි හිටපු ජනාධිපතිනිය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.
එමෙන්ම, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනද නව ජනාධිපති අනුර කුමාර දිසානායකට සුභ පැතුම් එක්කර තිබුණා.

source :- https://tinyurl.com/jy8765p3








