
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ C කොටසේ අංක 49 සිරමැදිරිය තුළ හදිසි සෝදීසි කිරිමක් සිදුකර තිබෙනවා.
එහි දී සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ලේ සංජීව දුරකතනයක් පොලවේ ගසා කුඩු කර ඇති බවයි වාර්තා වෙන්නේ.
එම දුරකතනය පුපුරා ගිනි ගැනිමට ලක් වි ඇති බවයි වාර්තා වෙන්නේ.

ඉදිරි විමර්ශන කටයුතු බන්ධනාගාර පාලනාධිකාරිය විසින් සිදුකරනු ලබනවා.
source :- https://tinyurl.com/2xfx69du







