
අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් අද පෝලන්තයේ සංචාරයක නිරත වීමට නියමිතවයි.
එහිදී රුසියාවට එරෙහි යුද ක්‍රියාකාරකම් සදහා යුක්‍රේනයට සහය දැක්වීම සම්බන්ධයෙන් පෝලන්ත රාජ්‍ය නිළධාරීන් සමඟ සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
මෙම සංචාරයට පෙර ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා යුක්‍රේනයේ සංචාරයක නිරත වුණා.

source :- https://tinyurl.com/mr3ymfa6








