තෝරාගත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල කිහිපයක මේ සතියට අදාල ඇස්තමේන්තු සිල්ලර මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පසුගිය 5 වැනිදා සිට ලබන 11 වැනිදා දක්වා කාලයට මෙය අදාල වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here