රුසියාව විසින් එක් රැයකදී දිගු දුර ඩ්‍රෝන ප්‍රහාර 67ක් එල්ල කල බව යුක්රේනය පවසනවා.

යුක්රේන ගුවන් හමුදාව ප්‍රකාශ කර ඇත්තේ ඉන් 58 ක් ම බිම හෙලීමට සමත් වූ බවයි.

යුක්රේනය පුරා කලාප 11ක ගුවන් ආරක්ෂක ඒකක ක්‍රියාත්මක කර ඇතැයිද ඔවුන් පෙන්වා දෙනවා.

කිව් අගනුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අසලින්ද ඩ්‍රෝන සුන්බුන් හමු වී ඇති බවයි විදෙස් වාර්තා දක්වන්නේ.

source :- https://shorturl.at/xjLrl

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here