
“පොදුජන එක්සත් නිදහස් පෙරමුණ” එළිදැක්වීම අද (05) පෙරවරුවේ බත්තරමුල්ල වෝටර් එජ් හෝටලයේදි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් සිදු කර තිබෙනවා.
මෙහි කුසලානය ලකුණනින් යුත් “පොදුජන එක්සත් නිදහස් පෙරමුණ” නමින් නව පෙරමුණ එළි දක්වා තිබෙනවා.
“පොදුජන එක්සත් නිදහස් පෙරමුණේ නායකත්වය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ එහි ලේකම්වරයා ලෙස අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පත් කර තිබෙනවා.

source :- https://shorturl.at/etGIj








