
ඒ, අනුව ත්‍රිපෝෂ නිෂ්පාදන දිවයින පුරා බෙදා හැරීම් සිදුවන ආකාරය සහ ඉදිරි නිෂ්පාදන කටයුතු සිදු කිරිම පිළිබඳ සොයා බැලීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (04) කඳාන පිහිටි ත්‍රිපෝෂ සමාගමේ විශේෂ නිරීක්ෂණයක නිරත වී තිබෙනවා.
එලෙස ත්‍රිපෝෂ සමාගමේ ඉදිරි සැලසුම් සහ නිෂ්පාදන අඛණ්ඩව සිදු කිරීම සදහා ගනු ලබන තීන්දු තීරණ පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇත.







