න්‍යෂ්ටික විකිරණ

ඒ, අනුව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ සහාය ඇතිව කල්පිටිය මන්නාරම, ඩෙල්ෆ්, නිලාවේලි සහ මඩකලපුව යන නාවුක කඳවුරු තුළ මේවා ස්ථාපිත කර ඇති බවයි පරමාණුක බලශක්ති නියාමන සභාවේ අධ්‍යක්ෂ ප්‍රගීත් කඩදුන්න පවසා තිබුනේ.

මෙරට තුල න්‍යෂ්ටික බලාගාරයක් ක්‍රියාත්මක නොවුණද ඉන්දියාවේ පිහිටා ඇති බලාගාර වලින් විකිරණ කාන්දුවක් සිදු වුවහොත් ඊට මුහුණ දීම මෙහි අරමුණ වී ඇත.

පරමාණුක බලශක්ති නියාමන සභාවේ අධ්‍යක්ෂ ප්‍රගීත් කඩදුන්න වැඩිදුරටත් සපවසා ඇත්තේ, මෙරට තුළ න්‍යෂ්ටික බලාගාරයක් ස්ථාපිත කරන්නේ නම් ඒ සදහා අවශ්‍ය මූලික කටයුතු මේ වන විට සූදානම් කරමින් පවතින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here