දකුණු කොරියාවේ – බුසාන් හි පිහිටි හෝටලයක් ඉදිකරමින් පවතින ස්ථානයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සදහන් කළේ ගින්නෙන් තවත් පුද්ගලයන් 25 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

මේ වන විටත් එම ස්ථානයෙන් සේවය කළ සියයකට වැඩි පිරිසක් ඉන් ඉවත් කර ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කළේ.

source :- https://tinyurl.com/4xdtk5ar

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here