
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස ආචාර්ය, පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන්ව පත් කර තිබෙනවා.
ඒ ඉදිරි වසර 05ක කාලයක් දක්වා වන අතර, එම පත්කිරීම සිදුකර ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්.
1985 අංක 07 දරන පනතින් සංශෝධිත 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 32වැනි වගන්තිය ප්‍රකාරව මෙම පත්කිරීම සිදුකර තිබෙනවා.

source :- https://tinyurl.com/m23uecrc







