වාද්දුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු පොලිස් ඇපමත මුදාහැරීමෙන් පසු මියයාමේ සිද්ධිය අදාළව අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් සිව්දෙනාට ඇප ලබා දී තිබෙනවා.

පානදුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙසේ ඇප ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

source :- https://tinyurl.com/3kjy2j78

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here