පාකිස්තානයේ ආර්ථිකය දිගුකාලීන ප්‍රකෘතිමත් මාවතකට යොමු වී ඇති බව පවසමින් පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ස්තූති කර පළ
තිබෙනවා.ඩුබායි හි පැවති 2025 ලෝක රජයේ සමුළුව අතරතුර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කලමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා සමඟ පැවති සාකච්ඡාවකදීයි එරට අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

එහිදී විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ පාකිස්ථානය ලබා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.

source :- https://tinyurl.com/3eepvezh

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here