
2015 වසරේ සිට 2024 දක්වා වූ වසර 09 ක කාලය තුළ මෙරටදී සිදුව ඇති වනඅලි මරණ සංඛ්‍යාව 3400 ඉක්මවා ඇති බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි අද පාර්ලමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ අනුව මේ දක්වා මෙරටදී සිදුව ඇති වන අලි මරණ සංඛ්‍යාව 3,477ක් වනවා.
එමෙන්ම වනඅලි පහරදීම්වලින් පසුගිය වසර 9 තුළදී මිනිස් ජීවිත 1,190 ක් අහිමි වී ඇති බවයි පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි කියා සිටියේ.

source :- https://tinyurl.com/56fzc8ex







