ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.

ඒ කළුතර මධ්‍යම හන්දියේ බේරුවල දක්වා සම්ප්‍රේෂණ මාර්ගයේ ඇති වූ බිඳවැටීමක් හේතුවෙන්.

ඒ අනුව අද අලුයම 4.00 සිට හෙට උදෑසන 8.00 දක්වා පැය 28ක කාලයක් පයාගල, බේරුවල සහ අලුත්ගම යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන්කර සිටියේ.

source :- https://tinyurl.com/3nayxh7m

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here