පසුගිය දිනවලට සාපේක්ෂව අද (05) දවසේ රන් මිල තරමක් ඉහළ අගයක පෙන්නුම් කළා.

ඒ අනුව කැරට් 22යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 221,050.00ක් ලෙසයි.

එමෙන්ම කැරට් 22යි ග්‍රෑම් 1ක මිල සටහන් වූයේ රුපියල් 27,630.00ක් ලෙසයි.

කැරට් 24යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 241,150ක් ලෙසින් බවයි සඳහන් වෙන්නේ.

No description available.

source :- https://tinyurl.com/4nexf895

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here