
ගාසා තීරයේ සටන් විරාම පිළිබදව ඊළග අදියර සදහා සාකච්ඡා සදුදා දිනයේ ආරම්භ කිරීමට සූදානම් බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අද දිනයේ ඊශ්‍රායලයෙන් බෙන්ජමින් නෙතන්යාහු ඇමරිකාවේ වොෂින්ටන් නුවර බලා යාමට නියමිත බව සදහන්.
එහිදී ඔහු ඇමරිකානු ජනාධීපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවී ගාසා තීරයේ තත්ත්වය සහ එහි රඳවා සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

source :- https://tinyurl.com/nna6xr6b








