ලෝක තෙත් බිම් දිනය අදට යෙදී තිබෙනවා.

මෙවර එහි තේමාව, “අනාගතය උදෙසා තෙත්බිම් සුරකිමු” යන්නයි.

1971 වසරේ පෙබරවාරි දෙවැනිදා ඉරානයේ රැම්සාර් නුවරදී තෙත් බිම් සුරක්ෂිත කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට එළඹ තිබූ අතර, ශ්‍රී ලංකාව ඊට අත්සන් තැබුවේ 1991 වසරේදීයි.

සැලසුමකින් තොරව සිදු කෙරෙන ඉදිකිරීම්ල ගොඩකිරීම් මෙන්ම අපද්‍රව්‍ය බැහැර කිරීම ආදී හේතු මත ප

source :- https://tinyurl.com/5n6e2yfn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here