ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාවට අතර ගාල්ල ක්‍රිකට් ක්‍රිඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ හතරවන දිනය අදයි.

ඊයේ දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 136ක් ලබා සිටියා.

ඊයේ දිනයේත් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර ඒ හේතුවෙන් දිනය නිමාවට පෙර තරගය නතර කිරීමටයි තරග තීරකවරුන්ට සිදු වුණේ.

මෙම තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 06 ක් දැවී ලකුණු 654ක් රැස් කළා.

source :- https://tinyurl.com/s5eu48mm

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here