2024 ලෝක විවාහක රූ රැජිණ තරගයේදී ශ්රී ලංකාව නියෝජනය කළ ඉෂාදි අමන්දා දෙවන ස්ථානය දිනා ගෙන තිබෙනවා.
මෙවර මෙම තරගය පවත්වනු ලබන්නේ 40 වෙනි වතාවටයි.
2024 ලෝක විවාහක රූ රැජිණ තරගය ලාස් වේගාස් හි පැවත්වුණා.

source :- https://tinyurl.com/4ysvdv65