
කොස්ලන්ද පූනාගල මාර්ගයේ නිවසක් තුළ ඊයේ රාත්රියේ (26) හටගත් ගින්නකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ, 73 හැවිරිදි සයිමන් සිල්වා නොහොත් කළු අයියා නැමැති අයෙක්.
ඔහු කලකට පෙර අහංගම ප්රාදේශයේ සිට කොස්ලන්දට පැමිණ වෙළෙඳාම් කළ අයෙකු බවටයි ප්රදේශවාසීන් පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොස්ලන්ද පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
source :- https://tinyurl.com/srfthm5z







