ඉන්දියාවෙන් ආනයනය කළ ලුණු මෙට්‍රික් ටොන් 1,485ක පළමු තොගය දිවයිනට ලැබී තිබෙන බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව සඳහන් කරනවා.

රට තුළ පවතින ලුණු හිඟයට පිළියමක් ලෙස ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය පසුගියදා අනුමැතිය ලබා දී තිබුණා.

ඒ අනුව පෙබරවාරි 28 වන දින දක්වා ඉන්දියාවෙන් ලුණු ආනයනය කිරීමටයි අවසරය හිමිවුණේ.

source :- https://tinyurl.com/2tnt6kpz

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here