
ග්‍රහලෝක 06ක දුර්ලභ දසුන් මේ දිනවල නිරීක්ෂණය කිරීමට අවස්ථාව උදාවී තිබෙනවා.
කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරක විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න සඳහන් කළේ, බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු සහ යුරේනස් යන ග්‍රහලෝක එලෙස නිරීක්ෂණය කිරීමට හැකි බවයි.
එම ග්‍රහලෝක පෙළ ලබන 29 වනදා දක්වා හිරු බැසයාමෙන් පසු විනාඩි 90ක් තුළ දැකගත හැකි බව ද මහාචාර්ය චන්දන ජයරත්න කියා සිටියා.

source :- https://tinyurl.com/ykkk9z9j







