
මන්නාරම සහ පුනරීන් ප්‍රදේශවල ක්‍රියාත්මක කිරීමට නියමිත විදුලි බලාගාර ව්‍යාපෘතිය අවලංගු කිරීමට රජය තීන්දුවක් ගෙන නොමැති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.
ඩොලර් මිලියන 442ක ආයෝජනයක් වන මෙමඟින් රැකියා 1,500ත්, 2,000ත් අතර සංඛ්‍යාවක් උත්පාදනය කෙරෙනු ඇති බවටයි තොරතුරු වාර්තා වෙන්නේ.

source :- https://tinyurl.com/2mrv57uz








