හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා වලාන දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද ට්‍රක් රථයක් ළඟ තබා ගැනීමේ චෝදනාව මත බවයි වාර්තා වන්නේ.

source :-  https://tinyurl.com/yc8mzybx

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here