
ගන්දර, තලල්ල ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.
මෙසේ අනතුරට පත්ව ඇත්තේ ඇඹිලිපිටිය – මාතර ධාවනය වන බස් රථයක් සහ තංගල්ල – මාතර අතර ධාවනය වන බස් රථයක්
එම අනතුරෙන් කුඩා දරුවන් තිදෙනෙකු ඇතුළු 58 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඉන් බරපතළ තත්ත්වයේ පසුවන 06 දෙනෙකු මාතර මහ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.
source :- https://tinyurl.com/c76mej55














