බ්‍රසීලයේ හිටපු සුපිරි පාපන්දු තරුවක් වන රොනාල්ඩෝ නසාරියෝ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් සිය සංචාරයක් සඳහා යොදා ගෙන තිබෙනවා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඒ බව නිවේදනය කරමින් සඳහන් කරන්නේ, රොනල්ඩෝ සිය ගමන අතරතුර එහි ගමන් ගත් අනෙකුත් මගීන් සහ කාර්යය මණ්ඩලය ද සමග සුගද කතා බහක නිරත වූ බවයි.

source :- https://tinyurl.com/2de2vcua

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here