බස් රථ ධාවනය කිරීමේදී කොන්දොස්තරවරයාට පාපුවරුවේ ගමන් කිරීමේ හැකියාවක් නොමැති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පවසනවා.

ඒ අනුව, මින් ඉදිරියට පා පූරුවේ ගමන් කරමින් සිටින කොන්දොස්තරවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ.

බස් රථ ධාවනයේදී පවතින තරගකාරීත්වය හේතුවෙන් ඇතැම් කොන්දොස්තරවරුන් පවතින අවදානම නොසලකා හරිමින් පාපුවරුවේ ගමන් කරමින් සිටින බවට පැමිණිලි ලැබී තිබුණා.

source :- https://tinyurl.com/yv439uax

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here