ඕස්ට්‍රේලියාවේ ගිනිකොන දිග ප්‍රදේශයේ මේ දිනවල පවතින අධික උණුසුම හේතුවෙන් දරුණු ලැව් ගිනි ඇති වීමේ අවදානමක් හටගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය, සෙල්සියස් අංශක 45 ට ආසන්න විය හැකි බව එරට කාලගුණ අංශ අනතුරු අඟවා ඇති බවයි.

පසුගිය වසරවලදීද ඕස්ට්‍රේලියාවේ විවිධ ප්‍රදේශවලින් ලැව් ගිනි වාර්තා වී තිබූ අතර, ඉන් පුද්ගල මරණ ද 33 ක් පමණ සිදුව තිබුණා.

source :- https://tinyurl.com/mw5bxyzu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here