ප්‍රදේශ රැසකට පවතින වර්ෂාවත් සමඟ ගිරිතලේ සහ කණ්ඩලම ජලාශ වාන් දැමීම ආරම්භ කර තිබෙනවා.

අධික වර්ෂාවත් සමඟ වසර 06 කට පසු ගිරිතලේ ජලාශය පිටවානෙන් ජලය පිටවන බවයි හිරු වාර්තාකරුවන් සදහන් කළේ.

එමෙන්ම, වර්ෂාවත් සමඟ කණ්ඩලම ජලාශය ද ඊයේ සිට වාන් දැමීම ආරම්භ කර තිබෙනවා.

මේ හේතුවෙන් දඹුල්ල – වෑවල වැව ප්‍රධාන මාර්ගය හරහා සිදුවන බැවින් කුඩා වාහන ගමන් කිරීමෙන් වලකින ලෙසයි ජලාශ භාර ඉන්ජිනේරු කාර්යාලය ජනතාවට දැනුම් දී ඇත්තේ.

source :- https://tinyurl.com/5fee8esh

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here