පසුගිය වසරේදී රේගු දෙපාර්තමේන්තුව රුපියල් ට්‍රිලියන 1. 5 ක් ඉක්මවූ ආදායමක් උපයා තිබෙනවා.

එය එම දෙපාර්තමේන්තු ඉතිහාසයේ වසරක් තුළ ලබාගත් ඉහළම ආදායමයි.

රජයේ බදු ප්‍රතිපත්තිය, ආනයන ඉහළ යාම හා රේගු කළමනාකාරිත්වය විසින් සිදු කරන ලද බදු එකතුකිරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම ඉහළ ආදායමක් උපයා ගැනීමට හේතු වූ බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ කියා සිටියේ.

source :- https://tinyurl.com/39hxy75v

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here