ශ්‍රී ලංකා පොලිසියේ නිල යූ ටියුබ් නාලිකාවට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඒ අනුව එහි පාලනය සම්පූර්ණයෙන්ම එහි පරිපාලකයින් අතින් ගිලිහී ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.

නාලිකාවට ප්‍රවේශය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියේ.

source :- https://tinyurl.com/yse977tk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here