
රුපියල් මිලියන 80,000 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් අද (30) සිදු කිරීමට නියමිතයි.
එහිදී ඒ ශ්‍රේණිය යටතේ පළමු අදියර ලෙස රුපියල් මිලියන 45,000 ක භාණ්ඩාගාර බැඳුම්කර සහ දෙවන අදියර ලෙස රුපියල් මිලියන 35,000 ක භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමට නියමිත බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ.
මෙම භාණ්ඩාගාර වෙන්දේසියේ අවම ලංසුව වන්නේ රුපියල් මිලියන 05ක්.

source :- https://tinyurl.com/2kdyfv7z







