උතුරු කොරියාවේ ජනාධිපති කිම් ජොන්ග් උන් එරට ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා තිබෙනවා.

ඔහු එම ඉල්ලීම කරන ඇත්තේ, සබ්මැරීන් කඳවුරක් ක්‍රියාත්මක කරන වෙරළබඩ නගරයේ ඉදිකරන ලද ගොවිපළක සමාරම්භක උත්සවයකට සහභාගීවෙමින්.

එහිදී මොහු බැලස්ටික් මිසයිල ද අත්හදා බලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත් මෙම ගොවිපල, ආදර්ශයක් කර ගනිමින් තවත් ප්‍රාන්ත 20ක ආර්ථිකය ගොඩනැගීම සදහා බලාපොරොත්තු වන බවයි ඔහු කියා සිටියේ.

source :- https://tinyurl.com/5n8cc2f6

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here