පිලිපීනයේ – මින්ඩනාඕ දූපතේ භූ කම්පනයක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපක 5. 7ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූ කම්පනය, කිලෝමීටර 10ක් පමණ ගැඹුරට විහිද ඇති බවයි.

කෙසේ වෙතත් මෙම කම්පනයෙන් සිදු වූ ජීවිත හෝ දේපළ හානි පිළිබද මෙතෙක් වාර්තා ලැබී නැහැ.

source :- https://tinyurl.com/txnu5vbh

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here