හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සොහොයුරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් වන පැමිණිල්ලකට අදාලව බිබිල ප්‍රදේශයේදී යි.

source :- https://tinyurl.com/4t2hf734

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here