
ගම්පහ – වීරගුල කොස්කදවල විහාරස්ථානය ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
30 හැවිරිදි මෙම පුද්ගලයා වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය සදහන් කළේ.
ඔහු අදාළ ස්ථානයට ගෙන්වාගෙන යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩිතැබීම සිදු කර ඇති බවටයි දැනට අනාවරණය වී ඇත්තේ.

source :- https://tinyurl.com/3hbuu4px







