
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අයහපත් කාලගුණයත් සමග බගවන්තලාව ප්‍රදේශයේ අද (22) උදැසන ඝන මිදුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
වෙනත් දිනයන්හි මේ ආකාරයෙන් ඝන මිදුම් තත්ත්වයක් හටනොගන්නා බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
කෙසේ වෙතත් මෙය ඝන මිදුම් තත්ත්වයක්ද නැතහොත් වායු දුෂණ තත්ත්වයක්ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.

source :- https://tinyurl.com/4yum5kku







