2024 වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 1,900,000 ඉක්මවා තිබෙනවා.

ඉන් වැඩිම විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 383,257ක්.

දෙවැනියට වැඩිම සංචාරකයින් පිරිස වන 180,414 දෙනෙකු රුසියාවෙනුත් තෙවැනියට එක්සත් රාජධානියෙන් 166,999 දෙනෙකුත් දිවයිනට පැමිණ තිබෙන බව සඳහන්.

source :- https://tinyurl.com/2p94mex3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here