ඇල්බේනියානු රජය විසින් සමාජ මාධ්‍යයක් වන ටික්ටොක් යෙදුමට වසරක තහනමක් පනවා තිබෙනවා.

ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ සමාජ මාධ්‍යවල ඇති වූ බහින්බස්වීම් හේතුවෙන් පසුගිය නොවැම්බර් මාසයේ වයස අවුරුදු 14 ක පිරිමි ළමයෙකු පාසලක සිදුකළ පිහි ඇනුම් සිද්ධියක් පිළිබදව අවධානය යොමු කරමින්.

කෙසේ වෙතත් මේ පිළිබදව ටික්ටොක් වෙතින් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවද විදෙස් මාධ්‍ය සදහන් කළා.

source :- https://tinyurl.com/226c3x9j

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here