
ඉහළ ජල පෝෂක ප්රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් කලා වැවේ හදිසි වාන් දොරටු දෙක විවෘත කර තිබෙනවා.
කලා වැව භාර ඉංජිනේරුවරයා සදහන් කළේ, ජල ධාරිතාව අක්කර අඩි 83,721ක මට්ටම පැමිණීම හේතුවෙන් මෙරට හදිසි වාන් දොරටු දෙක විවෘත කර ඇති බවයි.
ඒ අනුව, තත්පරයට ගණ අඩි 1018ක ධාරිතාවකින් කලා ඔයට ජලය නිකුත් කෙරෙනවා.

source :- https://tinyurl.com/2kvkzmtp







