වතුකරයේ ප්‍රජාවගේ නිවාස අවශ්‍යතා සපුරාලීම සඳහා මහල් නිවාස ඉදිකිරීමට අවධානය යොමුව ඇති බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කරනවා.

ඒ, එක් නිවසක් සැදීම සඳහා පර්චස් 7ක ඉඩමක් වෙන් කරන්නේ නම් විශාල ඉඩම් ප්‍රමාණයක් ඒ සඳහා වෙන් කිරීමට සිදුවන බැවින්.

source :- https://tinyurl.com/bddxvct7

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here