මෙරට අත්හිටුවා තිබූ ජපාන ව්‍යාපෘති නැවත ආරම්භ කර තිබෙනවා.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පුළුල් කිරීම ඇතුළු ව්‍යාපෘති කිහිපයක් මෙසේ අත්හිටුවා තිබුණා.

මේ වසරේ ජූලි මාසයේදී අත්හිටවූ එම ව්‍යාපෘති නැවතත් ආරම්භ කළ බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා පවසනවා.

ඔහු වැඩිදුරටත් පවසන්නේ නව රජය සමඟ එක්ව ඒ සඳහා කටයුතු කරන බවයි.

source :- https://tinyurl.com/pc2fezdd

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here