
වාලචිචේන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරය බිඳ එහි තිබූ මත්පැන් බෝතල් 25ක් සහිත පෙට්ටියක් අවස්ථානගත වී ඇතැයි සිද්ධියක් සම්බන්ධයෙන් වලච්චෙන පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
අධිකරණයේ නඩු භාණ්ඩ බාර නිලධාරියා ඊයේ (10) මේ සම්බන්ධයෙන් වාලචිචේන පොලිසියට කළ පැමිණිල්ලකට අනුවයි මෙම විමර්ශන ආරම්භ කර ඇත්තේ.
කෙසේනමුත් මෙම සොරකම කුමන දිනයක සිදු වූයේද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

මේ අතර, මෙම සොරකම සිදුකළ ඇති බව කියන සැකකරු හඳුනාගෙන ඇතත්, මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.
source :- https://tinyurl.com/2wyc34yw







