මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු මෝටර් රථය ද සමගින් ආණමඩුව ප්‍රදේශයේ පිහිටි අඩි හැටක් ගැඹුරු ගල් වලකට පෙරළී යාමෙන් මරණයට පත්ව තිබෙනවා.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ ආණමඩුව, තෝනිගල, ඔරුගල ප්‍රදේශයෙ පදිංචි චමින්ද උපුල් කුමාර නැමති 46 හැවිරිදි සිව් දරු පියෙක්.

ඔහුගේ බිරිඳ පවසන්නේ මොහු අධික ලෙස මත්පැන් පානය කළ අයෙකුවන බවයි.

එමෙන්ම සිද්ධිය වූ අවස්ථාවේ ද ඔහු මත්පැන් පානය කර සිට ඇති බවයි ඔහුගේ බිරිඳ වදිසුරටත් පවසා ඇත්තේ.

source :- https://tinyurl.com/typ4v66z

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here