
උතුරු කොරියාවේ විදේශ අමාත්‍ය චෝ සොන්-හුයි රුසියාවේ නිල සංචාරයක් ආරම්භ කර තිබෙනවා.
උතුරු කොරියානු හමුදා ඛණ්ඩ යුක්‍රේනය සමග යුද කිරීම සදහා රුසියාවට යැවීමේ සූදානමක් පවතින බවට වාර්තා වන පසුබිමකයි විදේශ අමාත්‍යවරයා මෙම සංචාරයට එක් වී ඇත්තේ.
මෙම සංචාරයේ දී උතුරු කොරියාවේ එම තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

source :- https://tinyurl.com/2er3ku7h








