සහන මිලට පොල් අලෙවි කිරීමේ ජංගම රථ සේවාව අද (29) දින දෙහිවල නගරයේ ක්‍රියාත්මක කරන බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසනවා.

පොල් අලෙවි කිරීමේ ජංගම රථ සේවාව පෙරවරු 9.00 සිට විවෘතවන අතර, එහිදී ලොකු පොල් ගෙඩියක් රුපියල් 120කට ලබාගත හැකි බව සඳහන්.

මෙම ස්ථානයට පැමිණෙන පාරිභෝගික ජනතාවට පොල් ගෙඩි 5 බැගින් අලෙවි කරන බවත්, ගැබිනි මාතාවන්ට සහ වයෝවෘද්ධ පුද්ගලයන්ට පොල් ගෙඩි 10 බැගින් අලෙවි කරනු ලබයි.

source :- https://tinyurl.com/2nffva9s

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here